'හත් මාළුව හදන නිවැරදි ක්‍රමය | Traditional sri lankan food HATH MALUWA'

'හත් මාළුව හදන නිවැරදි ක්‍රමය | Traditional sri lankan food HATH MALUWA'
03:12 Aug 10, 2021
'හත් මාළුව හදන නිවැරදි ක්‍රමය | Traditional sri lankan food HATH MALUWA  හත් මාළුව නමින් හැඳින්වෙන ආහාරය විවිධාකාර වෙයි. එය පළාතින් පළාතට අනුව වෙනස් වෙයි. අද අප ඉදිරිපත් කරන්නේ ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරළයේ හැදෙන හත්මාළුව ගැනයි. මේ හත්මාළුව හැදුණේ දේව දානයක් උදෙසා. එයට අයත් වුණේ  1 කොස් ඇට - ඇට වර්ගයක් 2 වට්ටක්කා දලු - දලු වර්ගයක් 3 අමු කජු මද - මද වර්ගයක් 4 රටල - අල වර්ගයක් 5 මෑ - කරල් වර්ගයක් 6 වම්බටු - ගෙඩි වර්ගයක් 7 මාළු කෙසෙල් - කැන් වර්ගයක් මේවා හොදින් සෝදා කුඩාවට කපා මුලින් දිය කිරෙන් තම්බා පසුව එයට මිටි කිරි හා තුනපහ මිරිස්කුඩු කහකුඩු හා ලුනු එක් කර පිස ගන්නවා.  The Hathmaluwa is a seven in one multi-nutrient meal which is economical and excellent for the health. Not many are aware that this dish is over 1,500 years old!  The Hathmaluwa was prepared for special occasions and is a famous dish that adorns the festive table on Sinhala and Tamil New Year in Sri Lanka celebrated in April each year. The recipe for Hathmaluwa took a back seat and was gradually forgotten. However, today we find that this ancient recipe has made a comeback. 1. Jackfruit seed 2. Pumpkin shoots 3. Raw cashew nuts 4. Innala 5. String beans 6. Eggplant  7. Ash plantains' 

Tags: Cooking , Recipes , Travel , vegetarian , traditional , Cookery , Sri lankan Food , hathmaluwa , cookery recipes , හත්මාළුව , දේව පූජාව

See also:

comments

Characters